Tuesday, July 16, 2013

https://www.facebook.com/kamaba.horu


සැලකිය යුතුයි-:මෙය තවත් එක් පුචාරක මාධ්‍යයක් හෝ වෙනයම් පුයෝගයක් නොවන අතර හුදු සමාජ සත්කාරයක් පමනි.




පළමු හොරකම
























අනුරාධපුරයෙන් භමුවු දෙවන හොරකම









මේ රෑපවල තියෙන්නෙ උරස් කශේරෑකා දෙකක සන්ධානය.මේක කොපිකරපු කෙනා ඒකවත් දන්නෑ.තිස්ස සර් මේගැන Clz එකේ කියුව ඔයාලට මතක ඇතිනේ."මේව Copy කරන අයට වරදින්න තමා මම හිතලම වරද්දලා  දැම්මෙ " කියලා. දැන් ඔය කට්ටිය Copy කරල වරද්දගෙන තියෙන්නෙ.දැන් මුලු ලෝකෙම දන්නව මෙයාලා විෂය නොදන්න කම්බ හොරෑ කියලා...



ඔයාලත් මේවගේ හොරකමි ගැන දැනුවත්නම් අපිට කියන්න.අපි ඒ ගැන මුලු රටටම කියන්නම්.